බෙල් 206 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද පෙරවරුවේ හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ දී අනතුරට ලක්වූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක චන්දිම අල්විස් මහතා පවසයි.

එතුමා වැඩිදුරටත් පැවසූයේ ගුවන් නියමුවෙකු සිය පුහුණුවීම් සිදුකරන අතරතුර මෙම අනතර සිදු වී ඇති බවයි. 

මෙම පුහුණුවීම්හි නිරත වූ ගුවන් නියමුවාට කිසිඳු අනතුරක් සිදු වී නොමැති බව ද වාර්තා වේ.

  • Views 62