ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයකුගෙන් පැහැර කෑමට ලක් වූ ආජන්ටිනා ක‍්‍රීඩකයකු ක‍්‍රීඩා පිටියේදීම මිය ගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ ආජන්ටිනාවේ 24හැවිරිදි ක‍්‍රීඩකයකු වූ මිචෙල් පවුරියි. තරගය අතරතුරදී ප‍්‍රතිවාදී ක‍්‍රීඩයකුගේ පාපරකින් බිමි වැටුණු අතර තවත් ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයකු ඔහුගේ හිසට පහර දී තිබේ. ආන්ජන්ටිනා පාපන්දු සංගමය මෙම සිදුවීම ගැන සිය කණගාටුවද පළ කර තිබේ.

  • Views 113