Post Thumb

ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විපතට පත්වු රාජ්‍ය සේවකයන් සඳහා මාස 3ක වැටුප ණයක් වශයෙන් ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.  

ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමග ද සාකච්ඡා පවත්වා ඇති බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී එතුමා මේ බව පැවසීය.

 

  • Views 61