Post Thumb

සාම්පූර් මහා විද්‍යාලයේ පසුගියදා පැවති උත්සවයකදී නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය හෆීස් නසීර් අහමඩ් මහතා නාවික හමුදා නිලධාරියෙකුට බැනවැදීමේ සිද්ධිය හේතුවෙන්  නාවික හමුදාවේ සහ යුද හමුදාවේ කිසිඳු කඳවුරකට ඇතුළුවීම ඔහුට තහනම් කෙරුණි.

නැගෙනහිර පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාට පනවා තිබූ එම තහනම මේ වනවිට ඉවත් කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් අක්‍රම් අලවි මහතා පවසයි.

  • Views 123