Post Thumb

ICIJ සංවිධානය නිකුත් කළ ආන්දෝලාත්මක පැනමා ලේඛනයෙහි නියෝජ්යම කථානායක තිලංග සුමතිපාල මහතාගේ සහෝදරයකු වූ උඩුවතුගේ ජගත් ප්රිාය අනුර සුමතිපාලගේ නමද ඇතුළත්ව තිබේ. උඩුවතුගේ ජගත් ප්රිගය අනුර සුමතිපාල මහතා සමස්ත ලංකා බොද්ධ මහා සම්මේලනයේ සභාපති ලෙසද කටයුතු කරයි. මිලීනා සුමතිපාල ඔහුගේ මව වේ. කාලයක් ඇයද එම සංගමයේ සභාපති ලෙස කටයුතු කළේය. මෙරට බුකී ව්යාගපාරය පවත්වාගෙන ප්රගකට පවුලක් ලෙසද සුමතිපාල පවුල හැදින්විය හැකිය. 

පැනමා ලේඛනය යනු ආන්දෝලාත්මක මූල්යප ගනුදෙනුවලට සම්බන්ධ පුද්ගලයින්ගේ නාම ලේඛනයකි. එහි ශ්රීා ලාංකිකයන්ගේ නම් 65 ඇතුළත්ව ඇත. එහි ලාංකික සමාගම් 3ක් ඇතුළත්ව ඇත.

මූලාශ්රේ - ICIJ, නිවුස් ෆස්ට්, ලංකා ශ්රීහ

  • Views 172