Post Thumb

වාහන මිළ ගණන් ඉහළ යාම සම්බන්ධයෙන් පාරිභෝගික සංචාරක හා කි‍්‍රස්තියානු කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කළ ප‍්‍රකාශයකට එරෙහිව අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මගින්  ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත අද (01) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අමාත්‍යවරයා සිදුකළ ප‍්‍රකාශයෙන් මෙරට පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවද සිය පෙත්සම මගින් පෙන්වා දුන් බව එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.

  • Views 67