Post Thumb

ජනාධිපතිවරයාට හා එම පවුලට සහ රාජ්‍ය රහස් ලංකා ඊ නිවිස් වෙබ් අඩවියට ලබා දිමට සමිබන්ධයෙන් තුසිත හල්ඔලුව එරෙහි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිළි කිරිමට ජනාධිපති මාධ්‍ය ඒකකය තිරණය කර ඇතිබවට තොරතුරු වාර්තා වේ. පසුගිය දිනවල එම වෙබි අඩව්යේ ජනාධිපති දියණිය වන චතුරිකා සිරිසේන සම්බන්දයෙන් හා රාජ්‍ය රහස් ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට ලබා දී ඇත්තේ තුසිත හල්ඔලුව බවට මෙිවනවිට හෙළිවී ඇත. ඒ සමිබන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිළි කිරීමෙන් පසු තුසිත හල්ඔලුවගෙන් ප්‍රශ්න කිරිමට නියමිතය. 

උපුටා ගැනීම - srilaknews

  • Views 148