Post Thumb

දඹුල්ල රෝහලේ මකුණන් බෝ වීම හේතුවෙන් රෝගීන් පීඩාවට පත්ව ඇති බව මීට පෙර අනාවරණය විය.

එම මර්දනය කිරීම සඳහා රසායනික ඉසීමේ වැඩසටහන ඊයේ (09) ආරම්භ වූ බව වාර්තා වේ.

ඒ සඳහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 4 ක් පමණ බව වාර්තා වේ.. 

  • Views 162