Post Thumb

පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය, මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ හත්දහසක් ගබඩා කර තිබූ ස්ථානයක්  වටලා තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුූයේ ගම්පහ දිස්ත‍්‍රික් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ සහය ඇතිව සිදු කළ එම වැටලීමේදී සැකකරුවන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. 

පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසූයේ පෑලියගොඩ ප‍්‍රදේශයේ ස්ථානයක අදාළ සහල් තොගය ගබඩා කර තිබූ බවයි. 

  • Views 137