Post Thumb

වැට් බද්ද වැඩි කිරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 05ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) අවසර ලබා දී තිබේ.

ඒ, අගවිනිසුරු කේ. ශ‍්‍රී පවන් සහ විනිසුරු බුවනෙක අලූවිහාරේ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මණ්ඩලයක් එම පෙත්සම් අද සලකා බැලූනු අවස්ථාවේදීයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පස්දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම් ඉදිරිපත් කර තබේ.

  • Views 150