Post Thumb

අද පෙරවරුවේ හමුදා විශේෂ කාර්ය බලකාය විසින්  දියත් කළ මෙහෙයුමකට අනුව යාපනය අච්චුවෙලිවලායි මුහුදු බඩ ප්‍රදේශයේදී  කේරළ ගංජා කිලෝ 100 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී සැක පිට අත්අඩංගුවට ගෙන ගත් දෙදෙනා මාදගල් සහ අක්කරෛ යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වන බව වාර්තා වේ.

  • Views 65