Post Thumb

පාපන්දු ක‍්‍රීඩාවෙන් සමුගන්නා බව ආර්ජන්ටිනා කණ්ඩායම් නායක ලයනල් මෙසී ප‍්‍රකාශ කර තිබේ.

එහෙත් ඒ පිළිබඳව ඔහු මෙතෙක් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කර නොමැති බව වාර්තා වේ.

ඔහුගේ මෙම සමුගැනීම පිළිබඳ තොරතුරු වාර්තාවීමත් සමග ආර්ජන්ටිනා ක‍්‍රීඩාලෝලීන් දැඩි කනස්සල්ලට පත්ව තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ ලයනල් මෙසී වැනි ක‍්‍රීඩකයෙකු ක‍්‍රීඩාවෙන් සමුදීමට පෙර තවදුරටත් සිතා බැලිය යුතු බවයි.

  • Views 158