Post Thumb

තහනම් උත්තේජක භාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වී  තාවකාලිකව තරඟ තහනමට ලක්වී සිටි කුසල් ජනිත් පෙරේරා එම චෝදනා වලින් නිදහස් කළ බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය වාර්තා කරයි. 

ඒ අනුව ඉදිරියේදී කුසල්ට පනවා තිබූ ජාත්‍යන්තර පළමු පෙළ තරග තහනම ඉවත්වනු ඇත.

මෙම තරග තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි පැවැතිවිණි.

  • Views 89