වධ හිංසාවට තිත, තේමාව යටතේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සංවිධානය කොට තිබූ පා ගමනට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (30) පෙරවරුවේ එක්විය.

මෙම පා ගමන බොරැල්ල ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලය ඉදිරිපිටින් අද (30) පෙරවරුවේ ගමන් ආරම්භ කෙරිණි.

නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායකල මානව හිමිකම් කොමිෂන් සභා සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මිය ඇතුඑ කොම්සමේ කොමසාරිස්වරුල මානව හිමිකම් ක්‍රියාධරයන්ල පාසැල් සිසුන් ඇතුඑ විශාල පිරිසක් මෙම පා ගමනට එක්ව සිටියහ.

  • Views 149