Post Thumb

තායි විවෘත මළල ක‍්‍රීඩා උළෙල ආරම්භ වී තිබේ. ඒ තායිලන්තයේ බැංකොක් නුවර තමාසෙට් ක‍්‍රීඩාංගනයේදීය.

රටවල් 10 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් උළෙලට සහභාගී වී සිටින අතර හ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ක‍්‍රීඩකයන් 5 දෙනෙක් සහ ක‍්‍රීඩිකාවන් දෙදෙනෙකු ඊට එක් වන බව ක‍්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.

සාර්ග් රන් පදක්කම් ලාභී ඉෂාන් සඳරුවන් සහ රුමේෂිකා රත්නායකද ඊ්ට ඇතුළත් වේ.

  • Views 97