Post Thumb

ලුණුගම්වෙහෙර සිට කොළඹ බලා ධාවනය වූ බස්රථයක් අද පෙරවරුවේ නාගස් හන්දියේදී අනතුරට පත් වී තිබේ.

බස් රථයේ ගමන් කළ මගීන්  19 දෙනෙක් මේ වනවිට  කලුතර නාගොඩ රෝගලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉන් අයෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

  • Views 153