Post Thumb

බත්තරමුල්ල සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 13 වැනි මහලෙන් වැටී පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

ඔහු තංගල්ලේ පදිංචි විසි එක් හැවිරිදි තරුණයකු බවත් එහි කාර්මිකයකු බවත් පොලිසිය කියයි.

  • Views 4