Post Thumb

සනත් ජයසූරිය මෙරට ක්‍රිකට් වංශ කතාවේ නොමැකෙන සළකුණක් තැබූ ලෝක පූජිත ක්‍රිකට් තරුවකි.

ඔහුගේ ආදර ලෝකය විටින් විට බිඳ වැටුණු අතර එය ජනතාව අතර ද විවිද අයුරින් කතාබහට ලක් වුණා.

ඔහුගේ අලුත්ම ආදර කතාවක් ගැන මේ දවස්වලත් සමාජජාල මාධ්‍යයන්වල සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.

ඒ ඔහු සමාජජාල මාධ්‍යන්ට එක්කළ ඡායාරූප නිසායි.

සබීනා මනිකු නම් වන ඇය මාලදිවයිනේ ජනප්‍රිය තරුණියක වන අතර ඇගේ පියා එරට මුල් පෙළේ ව්‍යාපාරිකයකු වනවා.

එම පවුලේ එකම දරුවා වන ඇය අධ්‍යාපනය ලැබුවේ ස්විට්සර්ලන්තයේයි.

  • Views 2