Post Thumb

සෞඛ්‍ය ක්ෂේත්‍රය හා අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනය කර සෑම දෙනාටම එක සමාන අයිතීන් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේය.

තවදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ රට තුළ ගැටළු කොතරම් පැවතුනත් සෞඛ්‍ය සහ අධ්‍යාපන යන ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඉහළ නැංවීමට කටයුතු කරන බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ පැවැති උත්සවයකට සහභාගී වෙමින් මෙම ප්‍රකාශ සිදු කළේය.

  • Views 4