Post Thumb

බැංකුවක සිදුවූ රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගායන ශිල්පී වික්ටර් රත්නායකගේ බිරිඳ වන හෂිනි රත්නායක ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධානගාර ගත කිරීමට තංගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණ අද නියෝග කරනු ලැබූවා

වසර 2012 සිට 2016 දක්වා රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටිය දී රුපියල් දශලක්ෂයක රන් ආභරණ වංචාවක් සම්බන්ධයෙන් එම බැංකුවේ කළමණාකාරවරයා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත හෂිනි අමේන්ද්‍රා මහත්මිය රන්භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් අද (09) තංගල්ල පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබුණි

  • Views 4