Post Thumb

දෙවුන්දර මුහුදේ සිදුවූ අනතුරකින් ධීවරයන් දෙදෙනෙක්  මියගොස් දෙදෙනක් අතුරුදන්  වී තිදෙනෙක් තුවාල ලබා  ඇතැයි නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ අනතුරට පත්වී ඇත්තේ වාහන රැගෙන හම්බන්තොට වරායට පැමිණෙමින් තිබු නැවක ගැටුණු බහු දින ධීවර යාත්‍රාවක් වූ නදීක 2 නමැති බහුදින යාත්‍රාවකි.

මියගිය ධීවරයන් සහ තුවාල ලැබූ ධීවරයන් ගාල්ල ධීවර වරායට රැගෙන ඒමට නියමිතය.

  • Views 4