Post Thumb
බස් රථ ප්‍රමුඛතා මංතීරු වැඩසටහනේ තවත් අදියරක් ලෙස බොරැල්ල සිට මරදාන දක්වා ප්‍රමුඛතා මං තීරු වැඩසටහන හඳුන්වාදීම අද සිදු කෙරුණි.
 
බොරැල්ල - මරදාන මාර්ගයේ දිශාවට පෙරවරු 07.00 සිට 09.00 දක්වා කාලය තුළ මෙය ක්‍රියාත්මක වන බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය  සඳහන් කළේය.
 
සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ රටේ පවතින මාර්ග තදබදයට විසඳුම් ලබා දිය හැකි වන්නේ පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීමෙන් පමණක් බවයි. 
 
 
 
 
  • Views 4