Post Thumb

වැටුප් සම්බන්ධයෙන් මතුවී ඇති ගැටළු  පිළිබද සාකච්ඡා කිරිමට අද (11) සිය විධායක කමිටුව රැස්වන බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසයි. මෙම වැටුප් පිළිබඳ ගැටළුවට විසදුමක් නැතහොත් තීරණයක් ඉදිරිපත් කිරිමට වත්මන් රජයට වසරක කාලයක් ලබා දී තිබූ බව වෛද්‍ය සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික ප්‍රසාද් කොළඔගේ මහතා ප්‍රකාශ කරයි.

 

එහෙත් එම ගැටළුව සම්බන්ධයෙන් රජය කඩිනම් විසදුමක් ලබා නොදෙන්නේ ද එයට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සදහන් කරයි.

 

එමෙන්ම සයිටම් ආයතනයේ ගැටළුව ද වෛද්‍ය  සභාවේ නිළවරණය පිළිබදව  සාකච්ඡා කරන බව ඔහු ප්‍රකාශ කර සිටී.

 

  • Views 6