Post Thumb

පොදු ජන පෙරමුණ සංවිධානය කර තිබූ මහරගම ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ වර්තමානය වන විට සංහිඳියාවට මුවාවෙන් සිදු කෙරෙන ජාතිවාදී ක්‍රියාකාරකම් ඉහළ ගොස් ඇති බවයි.

 

කෙතරම් චෝදනා කළද තමන් ජාතිවාදියෙකු නොවන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

 

 

  • Views 5