Post Thumb

 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ මුලින් පන්දුවට පහර දෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 116 ක් අවසානයේ කඩුලු 7ට ලකුණු 465 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගැනීමට සමත්ව ඇත.

 බංග්ලාදේශ ඉනිමේ ඉහළම ලකුණුලාභියා වූ මොම්නුල් හක් ලකුණු 176 කට අද දිනයේදී දැවී ගියේය. මහමදුල්ලා නොදැවී ලකුණු 47 ක් රැස්කරගෙන සිටියි.

බංග්ලාදේශය වෙනුවෙන් වාර්තාගත සබඳතාවක් පැවැත්වූ මුෂ්ෆිකර් රහීම් හා මොම්නුල් හක් තෙවනි කඩුල්ලට ලකුණු 236 ක සබඳතාවක් පැවැත්වූහ.

අද

  • Views 5