Post Thumb

එක්සත් ජාතික පක්ෂය තුළ හිටපු අමාත්‍ය  රවී කරුණානායක මහතාට එරෙහි කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව දූෂණ විරෝධී පෙරමුණ පවසයි.

එම පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පෙන්වා දෙන්නේ බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රවී කරුණානායක හිටපු අමාත්‍යවරයාට පමණක් චෝදනා එල්ල වී ඇති බවයි.

  • Views 6