Post Thumb

සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟය කඩුලු 6 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 269 ක් රැස් කළා. ඉන්දීය කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 45 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී තරඟයේ ජය වාර්තා කළා.  නායක විරාත් කෝලි ලකුණු 112 යි තරඟ 6 කින් සමන්විත මෙම තරඟාවලිය 1-0 ලෙස ඉන්දියාව පෙරමුණ ගෙන සිටිනවා.

 

  • Views 6