Post Thumb

 

රට සහ ජනතාව වෙනුවෙන් තම වගකීම් මැනවින් ඉටු කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රටේ පක්ෂ භේදයකින් තොරව සොරු සන්ධානගතවී ඇති බවයි.

 

බිබිල ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ  සම්බන්ධයෙන් අදහස් පල කළේය.

  • Views 6