Post Thumb

 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිතවරයා ඊයේ (04) වන දා පැමිණ තිබේ.

70 වන නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගීවීමට දිවයිනට පැමිණීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිත, එරට ඉදිකිරීම් කටයුතු අමාත්‍ය, ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්ව පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපති වටරූ ටෙකේෂිටා මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමු වී ඇත.

  • Views 4