Post Thumb

දකුණු අප්‍රිකාවට එරෙහිව තරඟ 6කින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරඟය කඩුලු 9 කින් ජයගැනීමට ඊයේ සමත් වුණා.

සෙන්චූරියන් හි පැවති තරඟයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 118 ක් පමණයි.

 පන්දුවාර 20 යි පන්දු 03ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් බිඳ වැටී ලකුණු 119 ක් ලබා ගනිමින් ඉන්දියාව තරඟයේ ජය තහවුරු කළා.

 

හිරු

  • Views 4