Post Thumb

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරිමේදී සිදු වූ වංචාව සම්බන්ධයෙන් වගකීම ජනාධිපතිවරයා භාරගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.එතුමා කියා සිටින්නේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් සිදු කරන වැරදිවලට ජනාධිපතිවරයාත් වගකිව යුතු බවයි.

 

අනුරාධපුර, තිරප්පනය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව අදහස් කළේය.

  • Views 5