Post Thumb

ශ්‍රී ලංකා පන්දුවාර විස්ස කණ්ඩායම් නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයට ලක්වීම හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව ඉදිරියේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරඟාවලියෙන් ඉවත් කර ඇත.

 මේ හේතුවෙන් ඉදිරියේදී පැවැත්වෙන නිදහස් තුන්කොන් විස්සයි20 තරඟාවලියද ඔහුට අහිමිවනු ඇත.

එම තුන්කොන් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව සහ බංග්ලාදේශය තරඟවදී.

  • Views 5