Post Thumb

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ  ඒ.එල්. මොහොමඩ් නසීර් කථානායකවරයා ඉදිරියේ අද (06) දිවුරුම් දුන්නා.

 

ඒ ඉල්ලා අස් වූ එම්.එච්.එම්. සල්මාන්ගේ පුරප්පාඩු වූ මන්ත්‍රි ධූරය සඳහායි.

  • Views 5