Post Thumb

තමන් ඉල්ලනු ලබන ඉල්ලීම් වලට නිසි විසඳුම් ලබා නොදෙන්නේ නම් ලබන මස සිට තමන් සියලු දෙනා ඊට එරෙහිව පෙළගැසෙන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනු ලබයි. එහි සම සභාපති එඩ්වඩ් මල්වත්තේ මහතා සඳහන් කරන ලද්දේ අද (07) දින මෙම සංකේත වැඩවර්ජනය දියත් කර , ඉදිරියේ දී ගනු ලබන වෘත්තිය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි.

  • Views 3