Post Thumb

දූෂීතයින් සමග ආණ්ඩු කිරීමට තමන් සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.එතුමා පෙන්වාදෙන්නේ රට සංවර්ධනය කරා රැගෙන යාමට නම් වංචා දූෂණ වලින් තොර දේශපාලනයක් අත්‍යාවශ්‍ය බවයි.

 

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් පොලොන්නරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් ජන රැලිය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පල කරයි.

  • Views 4