Post Thumb

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර බංග්ලාදේශයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 162 ක් රැස් කරගෙන ඉතා අසීරු තත්වයකට පත්ව සිටී.

 කුසල් මෙන්ඩිස් ලකුණු 68 කට දැවී ගිය අතර අනෙකුත් පිතිකරුවන්ට සාර්ථක වීමට අවස්ථාව නොලැබුණි.

 මේ වන විට අකිල ධනංජය ලකුණු 03 ක්ද රොෂේන් සිල්වා ලකුණු 26 ක් ද ලබා ගනිමින් කඩුල්ලේ රැදී සිටී.

වසර හතරකට පසුව ටෙස්ට් තරඟයක‍ට ක්‍රීඩා කරන අබ්දුර් රසාක් ලකුණු 59 කට නිලකුණු පන්දුවාර 2 ක් යවමින් කඩුලු 4 ක් දවා ගෙන ඇත.   

 

  • Views 7