Post Thumb

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන පිහිටුවිමේදී ලංකා කම්කරු කොංග්‍රසය සමඟ එක්ව කටයුතු කිරිමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත.

පළාත් පාලන ඡන්ද විමසීමේදී  ලංකා කම්කරු කොංග්‍රසයට නුවරඑළිය දිස්ත්‍රක්කයේ ප්‍රදේශිය සභා 05ක බලය හිමි වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවුයේ ප්‍රාදේශිය සභා 2ක බලය පමණි.

  • Views 3