Post Thumb

දකුණු කොරියාවේ පැවැත්වෙන 2018 ශීත ඍතු ඔලිම්පික් තරඟාවලියේ තුන්වන දිනය වන අද දින වන විට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ජර්මනිය සමත්ව ඇත.

සටහනට අනුව 2 ස්ථානය නෙදර්ලන්තයටත්  3 ස්ථානය ඇමරිකා එක්සත් ජනපදයටත්  4 ස්ථානය නෝර්වේටත් 5 ස්ථානය කැනඩාවටත් ලෙස පළමු ස්ථාන පහ හිමිවී ඇත.

ඒ අනුව ඔවුනට හිමි මුළු පදක්කම් සංඛ්‍යාව පිළිවෙළින් 4, 5, 4, 8 හා 6 ක් ලෙස හිමි කරගෙන  ඇත. 

කෙසේ වෙතත් පළමු ස්ථානයේ පසුවන ජර්මනියට රන් 3 ලෝකඩ 1 ක් ද,

නෙදර්ලන්තයට රන් 2  රිදී 2  ලෝකඩ 1 ක් ද,

ඇ එ ජ රන් 2  රිදී 1  ලෝකඩ 1 ක් ද,

නෝර්වේ රන් 1  රිදී 4  ලෝකඩ 3 ක් ද,

කැනඩාව  රන් 1 රිදී 4  ලෝකඩ 1 ක්ද ලෙස පදක්කම් ජයග්‍රහණය කර ඇත.

  • Views 11