Post Thumb

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් අද (09) දිනයේ මූලික තරග සඳහා සහභාගී වන්නේ පිහිනුම් ක‍්‍රීඩක මැතිව් අබේසිංහයි.

ඒ මීටර 100 නිදහස් ආර තරග ඉසව්ව නියෝජනය කරමිනි.මෙරට පිහිනුම් ඉතිහාසයේ ඔලිම්පික් පරිසාධන මට්ටමක් පසුකරමින් තරගාවලියට සුදුසුකම් ලැබූ එකම පිහිනුම් ක‍්‍රීඩකයා වන්නේ ද මැතිව් අබේසිංහයි. මේ වනවිට ඔලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත්ව සිටිනවා. ඒ සමස්ත පදක්කම් 10 ක් ලබාගනිමින්. ඊට රන් පදක්කම් හතරක් ඇතුළත්. සමස්ත පදක්කම් හතක් ලබාගත් ඕස්ටේ‍්‍රලියාවයි දෙවන ස්ථානයේ රැඳී සිටින්නේ. ඒ රන් පදක්කම් හතරක් සමගින්.

 

  • Views 146