Post Thumb

අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග කොළඹ නගරයේ මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් ඇති  වී තිබේ.

බොරැල්ල, රාජගිරිය, බත්තරමුල්ල සහ පැලවත්ත ප්‍රදේශවලත් කොලොන්නාව, වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත යන ප‍්‍රදේශවල අතුරු මාර්ග රැසකුත් මෙසේ ජලයෙන් යට වී තිබේ. ඇතැම් නිවාස ද ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.

 

  • Views 147