Post Thumb

මේ වනවිට කැලණි ගඟේ ජල මට්ටම සීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතින බව අනාවරණය වේ.

පහත් බිම් රැසක් මේ හේතු කොටගෙන ජලයෙන් යට වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් පැවසූයේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් කැලණි ගඟ අවට සිටින ජනතාව  අවධානයෙන් පසුවිය යුතු බවයි.

  • Views 83