Post Thumb

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් උද්ගත වී ඇති ගංවතුර තත්ත්වය නිසා  මේ වනවිට දැඩි බලපෑම් ඇති වී තිබෙන පාසල් වසා දැමීමේ බලතලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත  පවරා  දී ඇති බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මෙම තත්ත්වය හේතුකොටගෙන ශු. බ්‍රිජට් කන්‍යාරාමයද  තාවකාලිකව වසා දමා තිබේ.

  • Views 129