Post Thumb

අධික වර්ෂාපතනය හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දොරටු 03 ක් විවෘත කෙරුණි.

මේ හේතුවෙන් පහත් බිම් වල ජීවත් වන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවට  ආපදා කලමනාකරණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

  • Views 79