Post Thumb

පසුගිය මහමැතිවරණයේදී කොළඹ දිස්ත‍්‍රික්කයේ මනාප ඡන්ද යළි ගණන් කරන ලෙසට හිටපු ඇමතිනී රෝසි සේනානායක මහත්මිය ගොනුකර තිබූ  මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (16) ප‍්‍රතික්ෂේප කර තිබේ.

ගණන් කරන මධ්‍යස්ථාන වල එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් සිටි අතර ඔවුන් එම මනාප ලැයිස්තු අත්සන් තබා නිවැරදි බවට සනාථ කිරීම හේතුවෙන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ප‍්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ. 

  • Views 53