Post Thumb

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ තලාව-තඹුත්තේගම අතර ප්‍රදේශයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

මේ නිසා කොළඹ සිට ධාවනය වන දුම්රිය තඹුත්තේගම දක්වා  පමණක් සීමා කර ඇති අතර උතුරෙන් එන දුම්රිය තලාවට පමණක් සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ රාත්‍රී තැපැල් දුම්රිය 4ක් අතරමග නැවතී ඇති බවද අනාවරණය වේ.

  • Views 54