Post Thumb

ජල ගැලීම් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිවිසුම සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කර තිබේ.

 
මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ අද පෙරවරුවේ සිට මෙම පිවිසුම වසා දැමීමට පියවර ගෙන ඇති බවයි.

ඊයේ රාත්‍රි කඩුවෙල පිවිසුමේ එක් කොටසක් වසා දැමුණු අතර පවතින ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් අනෙක් කොටස ද වසා දැමීමට සිදුව ඇත.

මේ හේතුවෙන්  දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහන සඳහා කොතලාවල සහ අතුරුගිරිය  පිවිසුම් භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

  • Views 145