Post Thumb

මේ වන විට තබ්බෝව ජලාශයේ වාන් දොරටු  විවෘත කර ඇත.

 

ජලාශය භාර ඉංජිනේරුවරයා පවසා ඇත්තේ තබ්බෝව ජලාශයේ වාන් දොරටු 14  අඩි 5 බැගින් විවෘත කර ඇති බවයි.

 

තේවනූරුව සහ පාවට්ටාමඩුව යන ගම්මානද ජලයෙන් යට වී තිබේ.

  • Views 130