Post Thumb

දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට හා දුම්වැටියක් මත 15%ක වැට් බද්දක් පැනවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මීට අමතරව බීඩි කොල ආනයනයේ දී දැනට පවතින රුපියල් 2000ක් වන සෙස් බද්ද රුපියල් 3000 දක්වා ඉහළ නැංවීමට ද අමාත්‍යාංශ අනුමැතිය හිමිවී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

  • Views 30