Post Thumb

ත‍්‍රස්තවාදය නිමකොට රණවිරුවන් දිනාගත් විජයග‍්‍රහණයේ 7 වන වර්ෂ පූර්ණය අදට යෙදි තිබේ. 

නිවහල් රටක උරුමය ලබාදුන් විරු පරපුරට කෘතවේදීත්වය දක්වනු පිණිස රණවිරු සැමරුම් දිනයේ නිල උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ පැවැත්වේ.

එම උත්සවය පාර්ලිමේන්තුව අභියස පිහිටි රණවිරු සැමරුම් ස්මාරකය ඉදිරිපිට පැවැත්වේ.

  • Views 29