Post Thumb

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට  දිස්ත්‍රික්ක 22 ක පවුල් 81216 ක පුද්ගලයින් 34, 6241 ක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ.

මේ වනවිට අවතැන් කඳවුරු 332 ක පවුල් 42,918 ක් පමණ රඳවා ඇති අතර පුද්ගලයින් 19 ක් මියගොස් 19 දෙනෙකු තුවාල ලබා 06 දෙනෙකු අතුරුදහන්ව ඇති බවද ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ හේතුවෙන් නිවාස 2700 කට අධික ප්‍රමාණකට හානි සිදුවී තිබේ. 

  • Views 65